Health
සෙම ඇවිස්සීම කියන්නේ කුමකටදරෑ
ර්‍ණමට දැන් හැම තිස්සෙම සෙම වගේ”
මේ දවස්වල සෙම ඇවිස්සිලා හරිම අමාරුයි” අප සමාජයේ බොහෝ දෙනෙකු කියනු අපි අසා ඇත්තෙමුග
අපේ රටේ ජනතාව වෛද්‍යවරුන් වෙත පැමිණ බහුලවම පළ කරන රෝග ලක්ෂණයක් වන්නේ ද සෙමයග මීට අදාළ රෝග සෑහෙන ප්‍රමාණයක් තිබෙන අතරල බොහෝ දෙනකුට ගැටලුවක් වී පවතින මේ ර්ණසෙම” නැතහොත් සෙම ඇවිස්සීම යනු කුමක් දරෑ
උගුරේ සෙම පැටලීමල හුස්ම ගෙනයන මාර්ගය හෙවත් ශ්වාසනාලය අවහිර වීමල නිතර කහින්නට දැනෙන අවශ්යතාවයල නාසය තදවීමල මොළය බරවීම හෙවත් හිසේ කුහර තුළ සෙම හිරවීම වැනි මෙකී නොකී බොහෝ දේ මිනිසුන් පොදුවේ හඳුන්වන්නට පුරුදු වී හිඳින්නේ සෙම ලෙසිනිග
අපේ පපුවේ මස්පිඬුවලට යටින් ඇත්තේ ඉළ ඇට යගඊටත් යටින් සිවියක් තිබේග එහි ඇතුළතින් ඇත්තේ පපුව පිරෙන්නටම විශාල කුහර දෙකකිග එම කුහර පපුවේ උඩ සිට පහළ දක්වාත්ල පිට ප්‍රදේශය දක්වාත් වම් පැත්තේ සහ දකුණු පැත්තේ වෙන් වෙන්ව පිහිටා තිබේග එම කුහර තුළ නිදැල්ලේ පිහිටා ඇත්තේ ස්පොන්ජ් දෙකක් බඳු වම් සහ දකුණු පෙණහලු යග මෙම පෙණහලුවලට ස්පොන්ජ් එකක් ලෙස හැකිළෙන්නට හැකියාව ඇතග ස්පොන්ජ් එකේ මෙන්ම මෙහි ද සියුම් කුහර තිබේග වෙනසකට ඇත්තේ ස්පොන්ජ් එකක් මිරිකූ විට මෙන් හැම පැත්තෙන්ම හුළං පිට නොවීමයග
පෙණහලුවල ඇති ඉතා කුඩා හැම කුහරයක්ම බැලුමක් මෙනිග මේ හැම බැලුමකටම බටයක් බඳු නාලයක් බැගින් පිහිටා ඇතග හරියටම කිවහොත් අප කුඩා කල සෙල්ලම් කළ දිග බටයකට සම්බන්ධ කළ බැලුමක් වූ ර්ණමම්ම පප්පා” නළාවක් මෙනිග මේ කුඩා නාල කීපයක් ඊට වඩා ලොකු නාලවලටත්ල ඒ නාල කිහිපයක් තවත් ලොකු නාලවලටත් අවසානයේ ඒවා ප්‍රධාන එක් නාලයකටත් යනාදී වශයෙන් සම්බන්ධ වී පවතියිග ඒ අනුව වම් පැත්තේ එක් ප්‍රධාන නාලයකුත්ල දකුණු පැත්තේ අනෙක් ප්‍රධාන නාලයත් බැගින් පිහිටා ඇතග
හුස්ම පිට කිරීමේ දීල එනම් ප්රශ්වාසයේ දී සිදුවන්නේ ඉළ ඇට හැකිළී ස්පොන්ජ් වැනි පෙණහලු මිරිකීම යග එවිට ඊට සම්බන්ධ හැම සුළං බෝලයක්ම ඒවා සම්බන්ධ වී ඇති නාලවලට වාතය පිට කර හරිනු ඇතග මෙසේ හැම පැත්තෙන්ම වාතය පැමිණ එකවර විශාල සුළං ප්‍රමාණයක් සිරුරින් පිට වෙයිග මෙය ප්රශ්වාසයයිග
උගුරෙන් වාතය පිට වන්නේ නිකම් නොවේග උගුරේ ඇති නූල් දෙකකට සමාන ස්වර තන්ත්ර දෙකක් මැදිනිග එම ස්වර තන්ත්ර අතර හිඩැසක් ඇතග මේ හිඩැස අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම යනු ශබ්ද පිට වීමයිග මෙසේ ශබ්ද පිට වීමේ දී දිගින් දිගටම වාතය ද පිට වේග අප කතා කිරීම ලෙස හඳුන්වන්නේ මෙම ශබ්ද පිට වීමයග
උගුරේ සෙම පැටලීම සහ කැස්ස
සරලව කිවහොත් උගුර වැසෙමින් එකවරම පසුව මිරිකී වාතය පිටතට විහිද යාම කැස්සයග මෙය හට ගන්නේ කෙසේදරෑ
අප හුස්ම ගන්නා විට අපේ පියවි ඇසට නොපෙනෙන විවිධාකාර දූවිලිල කුඩු වර්ගල දුම් වැනි දෑ වාතය සමඟ අපේ ශරීරය තුළට පිවිසෙයිග හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසා ඇතුළුවන මේ අපද්‍රව්‍ය අපේ ශ්වාසනාලය පුරාම පැතිරෙනු ඇතග අපට බොන වතුර උණුකර පෙරා පානය කිරීමේ හැකියාව තිබුණ දල දුම් දූවිලි ඉවත් කර පිරිසිදු කර ගත් වාතය ආශ්වාස කිරීමේ හැකියාවක් මොනම ජගතෙකුටවත් නැතග නොමිලේ අපට ලැබෙන එකම දෙය වන වාතය පවතින ආකාරයෙන්ම පිළිගන්නට සිදුවෙයිග
කෙසේ වුව ද මේ ආකාරයට අපද්‍රව්‍ය ඇතුළු වන විට ස්වභාවිකවම ඒවා ඉවත් කර ශ්වාසනාලය පිරිසිදු කරන්නට එක්තරා ශ්රාවයක් ගලා එයිග ශ්වාස නාලයේ දිගටම පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා කෙඳි වර්ගයක් ඇතග මේ කෙඳි අපද්‍රව්‍යවලට කස පහරක් මෙන් ක්‍රියාකරමින් සියලු දියර එළියට තල්ලු කරයිග ඒ එම මාර්ගය පිරිසිදු කරන්නටයග මෙසේ තල්ලු කරන දියර සියල්ල උගුරේ එක් රැස් වූ විට ඒවා එකවරම පිට කරන ක්‍රමය වනුයේ කැස්සයිග නාසයෙන් නම් කිවිසුම්යග දුම්පානය කරන අයට නිතර කැස්ස හට ගන්නේ එම දුම් පිට කිරීමට ශරීරය නිතර ක්‍රියා කිරීමේ හේතුවෙනිග
නමුත් කැස්ස අපට නිතර පවතින දෙයක් නොවේග එසේ වුව ද හැම මොහොතකම අපට වාතය සමඟ මුසු වී එන ඕනෑම අපද්‍රව්‍යයක් නොනවත්වා එක දිගට ආඝ්‍රාණය කරන්නට සිදු වෙයිග ඒ අප ජීවත්ව සිටින තාක් කල් අපේ හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය නොනැවැතීම එක දිගට සිදුවන නිසායග මේ අනුව මෙලෙස ශ්වාසනාලයේ රැස්වන අපද්‍රව්‍ය ශ්‍රාවය අපට දැනෙන්නේ උගුරේ සෙම පැටලීම ලෙසයග එලෙස සෙම පැටලෙන විට අප හැම විටම කරන්නේ ඒවා විවිධ උපක්‍රම මගින් පිට කර හැරීමයග
ආසාත්මිකතාවය
සමහර අයගේ ශරීර සියුම් කුඩු වර්ගවලට ඔරොත්තු දෙන්නේ නැතග ඒ අයට දූවිල්ල සහිත මග තොටක ගිය විටත්ල ගෙදර මකුළුදැල් කැඩුවත්ල පොත් රාක්කය අස් කළත්ල ඇඳේ මෙට්ටය ඉස්සුවත් මේ ඕනෑම දෙයක දී කිවිසුම් ගොස් නාසයෙන් දියර ගලන්නට පටන් ගනීග මෙය ආසාත්මිකතාවයයිග
ඉතා කුඩා දූවිලි දුම් වර්ග බොහෝ අයට විශාල සතුරකු ලෙස ක්‍රියා නොකරතත්ල මේ අයට නම් එය ලොකු සතුරෙකිග එනිසා ඒ සතුරා පලවා හැරීමට ශරීරය විශාල සටනක් දියත් කරයිග විශාල වශයෙන් දියරක් නිකුත් කරන්නේ ඒ අනුවයග මේ තත්ත්වය තව දුරටත් විස්තර කළහොත් පෙණහලුවලට සම්බන්ධ ඉහත කී ප්‍රධාන නාල වටේටම පිහිටා තිබෙන්නේ මස්පිඬු යග කුමක් හෝ දූවිල්ලක් දුමක් වැනි දෙයක් ශ්වාසනාලය ඔස්සේ සිරුරට ඇතුළු වූ විට එයට පෙණහලුවලට ඇතුළු වන්නට ඉඩ නොදී එම මස්පිඬු මගින් හුස්ම මාර්ගය අසාමාන්‍ය ලෙස හකුළා ගනියිග ඉන් පසු එම අපද්‍රව්‍ය පලවා හරින්නට දියර විශාල ප්‍රමාණයක් නිකුත් කරයිග සෙම ලෙස පිටතට පැමිණෙන්නේ මෙම දියරයයිග මේ තත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කිරීමේ හැකියාව තිබේග
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
සටහනථ ඉන්දු පෙරේරා
courtesy to lakbima.lk.